~~උතුරු සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
කෙසේවෙතත්, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්රරදේශවල උදය කාලයේදීත් වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රළදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd