බලපිටිය උසාවියට දැඩි ආරක්ෂාව


බලපිටිය උසාවිය අසල අද (9) දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

බන්ධනාගාර රියකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන ලැබුණු ඔත්තුවක් නිසා මේ පියවර ගෙන ඇත.

DSC07702 DSC07705 DSC07706 DSC07708 DSC07710