එකම ආයතනයක සේවය කරන මිතුරියන් දෙදෙනෙකි. දුර පළාත්වලින් පැමිණි මොවුන් නැවතී සිටියේ එකම කාමරයකය. මොවුන් ආහාර ගන්නේ
දෙයියෝ සාක්කි
ති‍්‍රරෝද රථ රියැදුරුගේ කනෙන් රිංගන්න ගිය තරුණ යුවළට තරුපෙනිලා
පාර අයිනේ සිටි වෙළෙන්දෙකුගෙන් පැණි කොමඩු ගෙඩියක් මිලට ගෙන එයද පසුපස අසුනේ තබාගත් ත්‍රිරෝද රථ රියැදුරෙක් නගරයේ
‘ප්ලේස්’ නැති අවුරුදු කුමාරිගෙන් විනිසුරු මඬුල්ලට අපූරු ප්‍රශ්නයක්
ගාලූ දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පවත්වන ලද අලූත් අවුරුදු උත්සවයකි. තරගාවලියේ ප්‍රධානතම අංගය වූයේ අවුරුදු කුමාර
මල්ලී පුරාජේරුවට තාත්තාගේ මිනියට කලිසම් කෝට් ඇන්දුවාම අක්කා අංදුං කුංදුං
ඔහු දෙදරු පියෙකි. වන්නි වන පෙතේ පහස විඳිමින් හැදී වැඞී ගොවිතැන ජීවිකාවෘත්තිය කරගත් ආදර්ශමත් ගොවියෙකි. පුතා ඉතා ඉ
සැමියා පාසලේ නඩු භාණ්ඩ ගෙදර ගෙනත් බිරියට යකා නැඟලා
මිදුලට ආ හිඟන්නකුට මාරු සල්ලි දීමට කාමරයේ දමා තිබූ සැමියාගේ කලිසම් සාක්කුවට අත දැමූ බිරියකට එහි තිබී කාන්තා ලේන්
මුත්‍ර පරීක්ෂණයට දින 3 ක් එකතු කළ මුත්‍ර මෙගා බෝතලයක ගෙනත්
වෛද්‍යවරයකු විසින් මුත්‍රා පරීක්ෂා කිරීම සඳහා දින තුනකින් පැමිණෙන ලෙසට දියවැඩියා රෝගියෙකු හට උපදෙස් දීමෙන් පස
පෙම්වතියට හාද්දක් දෙන ගමන් රන්මාලයත් අරන් මාරුවෙලා
ජනේලයක් ළඟට වී පෙම්බස් දොඩමින් සිටි පෙම්වතා, පෙම්වතියගේ කරේ තිබූ මාලය කඩාගෙන පැනගිය පුවතක් නගරයකට ආසන්න ගමකින් ව
සුනාමියෙන් බේරෙන්න බසයට නැග්ග තරුණියන්ට කොන්දොස්තරගෙන් සුනාමියක්
සුනාමියක් පැමිණෙතැයි බියක් ඇතිවූ දා සිදුවූ අපූරු සිදුවීමකි. සුනාමි බිය පැවැති සවස් යාමයේ කොළඹින් හෝමාගම පෞද්ගල
බලූ පැටව් හිමිකරු පත්තර පිටුවෙන් හෙළිවෙලා
ලියුම් පෙට්ටිය අසල කාඞ්බෝඞ් පෙට්ටියකි. එහි බලූපැටවුන් රංචුවකි. උදෑසන තැපැල් කාර්යාල සමීපයේ ඇති මේ දසුන කාග
හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්
පෙම්වතිය හීනෙන් දැක පියවි ඇසින් දකින්න සිතක් පහළ වී යක්කු ගස් නගින මහ රෑ ජාමේ නින්දෙන් පිබිදී ඇය සොයා පැමිණි පෙම්
තාත්තාගෙන් බේරෙන්න පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවේ
තරුණ යුවළක් දෑත් පටලවාගෙන පෙම්බස් දොඩමින් නුගේගොඩ නගරයේ පදික වේදිකාව දිගේ ඉදිරියට එමින් සිටියහ. ‘‘හර්ෂ... අපේ තාත
බසයට ආ යාචකයා නෝනා අන්දවා රුපියල් 20 කට විදලා
කොළඹ සිට ඉංගිරිය බලා ධාවනය වන මගී බස් රියකි. නුගේගොඩ හන්දියේදී බසයට ගොඩවූ යාචකයකු තම නැති බැරිකම කියමින් ආධාරයක්
මඟුල් පොටෝ ගන්න ගිය ඡායාරූප ශිල්පියා ආදායමෙන් භාගයක් හෝටලයට ගෙවලා
මංගල උත්සවයකට පිංතූර ගැනීමට ගිය ඡායාරූප ශිල්පියකුට මීගමුව ප්‍රදේශයේ හෝටලයක තපින්නට සිදුවිය. ඔහු මීරිගම ප්‍ර
බැංකු පොත නැතිවුණාට අපූරු දිවුරුම් සහතිකයක් දීලා
ඩොටී අක්කාගේ බැංකු පොත අස්ථානගත විය. ඇය මුළු ගෙදරම කනපිට හරවමින් එය සෙව්වාය. ඊට සහාය නොදුන් තම දියණියන් දෙදෙනාට බැ
කඩපිලේ රස්තියාදුකාරයන්ට මුදලාලිගෙන් අපූරු කවියක්
වයඹ පළාතේ ග්‍රාමීය මට්ටමේ වෙළඳසලකි. කඩ හිමියා ප්‍රදේශයේ ආණ්ඩුපක්ෂයේ ප්‍රබල දේශපාලකයකුගේ උදව්කරුවෙකි. උදේටත
බසයට ගොඩවූ තරුණියට ටිකට් නොදී කොන්දොස්තර ‘අනඟ බැල්ම’ දාලා
කුරුණෑගල සිට හලාවත දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි. තරුණිය බස් රථයට නැග්ගේ අතර මගිනි. ඇය හෙට්ටිපොළ යැයි පවසා කොන්
මැදිවියේ අනංගයා අපූරු පිළිතුරක් දීලා
පිටකොටුව බලා ගාලූ පාරේ ධාවනය කැරුනු බසයකි. අසුන් සියල්ල මගීන්ගෙන් පිරී තිබිණි. ඉදිරියේ අසුනක වීදුරුව අයිනේ වාඩි
තරුණියගේ සාරි කටුව බසයේදී නැතිවී ජංජාලයක්
බස් රථය ගල්කිස්සේය. ඒ වනවිටත් කිටි කිටියේ සෙනගය. අතුරු සිදුරු නැත. ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමට පිරීතිබිණි. ආසන දෙක
හතළිස් හතරේ කතට සැමියාත් දරුවන් නව දෙනාත් එපාවී විසි දෙකේ පෙම්වතා සමඟ ගිහින්
දරු දැරියන් නව දෙනෙකු සහ සැමියා අතහැර දා 44 හැවිරිදි කාන්තාවක් 22 හැවිරිදි තරුණයකු හා පලාගිය පුවතක් මීරිගම පොලිසිය
කරවල ඔතාගෙන ආ කඩදාසියෙන් පෙත්සම්කාරයා කොටු
කඩෙන් ගෙනා කරවල කෑල්ලක් නිසා පරණ කෝන්තරයක් ඉස්මතු වීමෙන් පවුල් දෙකක් අතර මහා ගැටුමක් නිර්මාණය වීමේ අපූරු පුවතක්
මළගෙදර ගොස් එද්දී කතකගේ කුඩය ඇතුළෙන් බිස්කට් වැස්සක්
පොද වැස්සට ඉසලූ කුඩයකින් බිස්කට් වැස්සක් ඇදහැළුණු බවට පුවතක් රජරට පළාතෙන් වාර්තාවිය. අවමඟුලකට සහභාගි වූ කාන්තා
පොල් කුරුමිණියන්ට කෙමක් කරන්න ගිහින් බිරියට එළොව පොල් පෙනිලා
අලූත පීදුණු පොල් ගසේ කුරුමිණි හානිය වැළැක්වීමට සැමියකු විසින් සිදුකැරුණ ”කෙම” නිසා බිරියට දින දෙකක් නිවාඩු යාම
කනාමුට්ටිය බිඳිද්දී තරුණියට යකාවැහිලා
තවත් බක් මහ උළෙලකි. ජන ක්‍රීඩා අතරට අමුතු අමුතු අලූත් ක්‍රීඩා ද එක්කොට තිබිණි. බැලූම් පුම්බා බැලූම් නළල මත තබා න
කට සැර අම්මණ්ඩි මට්ටු කරන්න උපන් ඇඳුමෙන් ඉඳලා
උදේ පාන්දරම උපන් ඇඳුමින් ඉඩමට ගොස් මායිම් වැටට කම්බි ගැසූ අයකු පිළිබඳ වයඹ දැදුරුඔය අසබට ගමකින් වාර්තා වෙයි. පුවත
අවුරුදු කේක්ගෙඩිය වටේම ගිහින් ගෙටම ඇවිත්
සිංහල අලූත් අවුරුද්දට නෑගම් යාම ඈත අතීතයේ සිටම මේ දක්වා නොනැසී රැකගෙන ආ පුරුද්දකි. අලූත් අවුරුද්දේ පුණ්යකාලයෙන
පදමට වෙරිවී අමුතු විදිහකට වෙලාව කියලා
පොලොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේ තලතුනා අයෙකි. වෙරිමර ගාතේ ඔහු පැය කිහිපයක් තමාගේ හිතවත් අයකුගේ නිවසේ කාමරයේ හාන්ස
සිහින පෙම්වතියට අලූත් අවුරුද්දේ සුබ පතන්න ගිහින් ජංජාලයක්
හැඳලට නුදුරු ගමක කුලී නිවසක පදිංචිව සිටි තරුණ විවාහක යුවළකි. පොලොන්නරුව ප්‍රදේශයේ උපන් මේ දෙදෙනා එම නිවසේ පදිංච
අවුරුදු උළෙලට නිවේදිකාව එල්ලූම් ගහක් ගෙනත්
අවුරුදු උළෙලක තරගකරුවන්ට ‘‘භීතිය’’ ඇතිකළ තරග ඉසව්වකි. ”බනිස් කෑම අවසන් විය’’ අත සෙලවීමෙන් තොරව කට සෙලවීම අපහසුය
අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් බෝතලයක් ගත් සැමියාට ආහාර අනුභවය තහනම් කරලා
ලියාදුන් අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් අරක්කු බෝතලයක් ගෙන ආවේ යැයි උරණ වූ බිරිය අවුරුදු මේසයේදී සැමියාට ආහාර අන
සාප්පු සවාරියේ ගිහින් දරුවනුත් මාරුවෙලා
තම සිඟිති දියණියගේ අතින් අල්ලාගෙන අවුරුදු සාප්පු සවාරියේ ගිය තරුණ මවක් තම දරුවා වෙනුවට වෙනත් දරුවකුගේ අතින් අල

