නවක මන්ත්‍රීවරියකගෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ද
දෙයියෝ සාක්කි
මෝහිණී නැටුමෙන් තරුණිය අඩස්සියේ
ඇයට ඔහු තම සිහින කුමරා ලෙස පෙනීමත් ඔහුට ඇය මෝහිනියක ලෙස පෙනීමක් නිසා තරුණියකට නිවාස අඩස්සියකට වී සිටීමට සිදුවීමේ
රු. 3000 ක් ගෙවා කොටුවෙන් ගම්පහට දුම්රියේ ගිහින්
සිදුවූ පුංචි අත්වැරැද්දක් හා නිවැරදි අන්දමින් හඳුනා ගැනීමට ක්‍රමවේදයක් නොතිබීම නිසා කොළඹ කොටුවේ සිට ගම්පහ බලා
වරකා කියා වැල විකුණා පොලිසිත් ගිහින්
වරකා කියා වෙළෙන්දකු රවටා වැල විකුණා මුදල් ලබාගෙන පැන ගිය පුද්ගලයෙකු පිළිබඳව පුස්සැල්ලාව ප්‍රදේශයෙන් වාර්තා විය
බලු රංචුවක් ජාතිවාදය අවුස්සන්න හදලා
ජාතිවාදය අවුස්සා විශාල විනාශයක් වීමට ගිය සිද්ධියක් සී.සී.ටී.වී කැමරා දර්ශන තුළින් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි හතර
මස් බැදල කාලා රස්සාවටත් තට්ටු වෙලා
එය කොළඹට නුදුරු නිර්මාංශ හෝටලයකි. එහි සේවකයින් දිනක් තම සේවක මිතුරෙකුගේ උපන් දිනය සැමරීමට කටයුතු කළේ හෝටලය වසා ක
අතදරුවාගේ ඇඳුමේ හංගා හිරේ ඉන්න සැමියාට තිදරු මව කුඩු ඇදලා
රිමාන්ඞ් කර සිටින සැමියාට දීමට අත දරුවකුගේ ඇඳුමේ හංගාගෙන හෙරොයින් රැගෙන පැමිණි බව කියන තිදරු මවක් හෙරොයින් ග්‍ර
සභාපති එළවන්න ආ ප්‍රා.සභා මන්ත්‍රීට නියම ගේමක් දීලා
ප්‍රාදේශීය සභාවට පත් කිරීමට නියමිත සභාපතිවරයකුට එරෙහිව ගෙන ඒමට නියමිත දෝෂාභියෝගයට සහයෝගය ඉල්ලීමට එක්සත් ජාතික
හෙදිය දරුවාගේ තුවාලයක් නැති ඇඟිල්ලට බෙහෙත් දාලා
සබරගමුව පළාතේ රජයේ රෝහලකි. දෙහැවිරිදි දරුවකු සිය පියා සමඟ රෝහලට ගියේ ඇඟිල්ලේ වූ තුවාලයකට බෙහෙත් දමා ගැනීමටය. දරු
මී මැස්සන් ඇනලා කුකුළු හොරා ඇඳුමත් නැතුව දුවලා
කුකුළු හොරකමේ පැමිණි කුකුළු හොරෙකුට සිය දෙනෙකුගෙන් පමණ එල්ලවූ හදිසි ප්‍රහාරයක් හේතුවෙන් කරතියාගෙන පැමිණි කුක
දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා
රුපියල් හැට දහසක් පමණ වටිනා එළ වැස්සියක සොරා ගෙන ගොස් කොණ්ඩයේ ආලේප කරන කළු පැහැති ඩයි වර්ගයක් ආලේප කොට නිවෙසක පිට
විදේශිකයාගේ මරණයෙන් පොලිසියත් හොල්මන් වෙලා
කිසියම් පිරිසක් විසින් විදේශිකයකු මරා දමා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා ලද පණිවිඩයක් අනුව එහි ගිය පොලිස්
හොඳ දේටත් වැට බැඳලා
රජයේ පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙන ගන්නා සිසු සිසුවියන් හතළිහකි. සියලු දෙනාම වැලි සෙල්ලම් කර ඉන්පසු පැමිණියේ උදෑස
ගෝලයාගේ ‘පට්ට’ වාක්‍යයට ගුරුතුමී හොල්මන්
එක්තරා පාසලක 4 ශ්‍රේණියේ ගුරුතුමිය දරුවන්ට ලබාදුන් සිංහල විෂයේ පැවරුමකට එක්තරා සිසුවෙක් ලියා තිබූ අමුතුම ආකාරය
සම්බන්ධීකරණ කමිටු රැස්වීම දා ධීවර අධ්යක්ෂ මංගල පෝරුවේ
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොපැමිණ සිටි ධීවර පරීක්ෂකවරයා සම්බන්ධව ධීවර රාජ්‍ය ඇමැතිවරයා දිස්ත්‍රි
හොරු දැක්කාම සිනා ගිහිල්ලා
නිවසකට රැගෙන ආ බඩු මල්ලක් රිළවුන් විසින් රැගෙනයනු ලැබීමේ පුවතක් පුස්සැල්ලාව අටබාගේ ප්‍රදේශයෙන් වාර්තා විය.
මිතුරන්ට සලකන්න ගිහින් නවක සිසුවාට තරු පෙනිලා
එය උඩරට ප්‍රදේශයේ මිශ්‍ර පාසලකි. උසස් පෙළ පන්ති සඳහා අලුත් සිසුන් පැමිණීමත් සමඟම ඔවුන් දැන හඳුනා ගැනීමට පැරණි සි
හොරෙන් පොල් කඩා අහුවුණාම කුලියත් ඉල්ලලා
හොරෙන් පොල් කඩා අයිතිකරුට අසුවීමෙන් පසු සමාව ඉල්ලා සමාව ලැබුණු පසු ගස් දෙකක පොල් කැඩීම සඳහා කුලිය දෙන්නැයි ඉල්ලූ
කන කැසූ රියැදුරාට දඩ කොළයක් දෙන්න හදලා
මාතලේ සිට කොළඹ බලා ගමන් කළ බස් රථයකි. එහි රියැදුරා මැදිවියේය. ඉතා සංයමයෙන් රිය පැද වූ ඔහු මගීන්ගේ සිත් ගත්තේය. නිට්
අනියම් බිරියගේ ගෙදරටම ඇවිත් ඇතිවෙන්න ගුටි කාලා
තරුණ කාන්තාවකගේ නිරුවත් පින්තූර ලබාගෙන එය සමාජජාල වෙබ් අඩවියට මුදා හරින බවට තර්ජනය කළ පුද්ගලයකු කාන්තාවගේ නිවෙ
අනංගයා උඩින්ම ගිහින් ගෑනු නාන තැනකට නිරුවතින්ම වැටිලා
කාන්තාවන් නාන අයුරු බලා සිටීමට ගොස් අමාරු වේ වැටුණු පුද්ගලයකු පිළිබඳ නගරබද ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු
රටගිය බිරියගේ යෝජනාවෙන් සැමියා පොලිසි ගිහින්
විදේශ ගත වී සිට පැමිණි බිරිය තම සැමියාට සරම වෙනුවට කලිසම අඳින්නට යැයි බල කිරීම නිසා ඊට උරණ වූ සැමියකු පුස්සැල්ලාව
ඉස්සොත් එක්ක රන්මාලයත් අතුරුදන්
ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි දුෂ්කර ගමක පදිංචි එකම පවුලේ සහෝදරියන් තිදෙනාත් වැඩිමහල් සහෝදරියගේ සැමියාත
චිත්‍රපටයේ නම දැකලා අධ්‍යක්ෂක හොල්මන්වෙලා
කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමට කටයුතු ආරම්භ කළේය. මේ සඳහා ජනප්‍රිය පාසලක ගුරුවරයකු තම නිර්මාණ හැකියාව උරග
පෙමට වළ කැපුවැයි යකා නැගලා: බසයකදී තරුණියකගෙ කොණ්ඩය කපලා
තම ප්‍රේම සම්බන්ධය කඩා බිඳ දැමූ බව කියන තරුණියගේ හැඩ හුරුකම් ඇති තරුණියක් දුටු 19 හැවිරිදි තරුණයකු බස් රථයකදී කතුර
කට්ටඬියාගේ උප්පරවැට්ටිය අතේ මාට්ටු වෙලා
කොළඹ නගරයට නුදුරු පෙදෙසක නිවැසියෝ තම නිවසට කිසිවකු හදිහූනියම් කළැයි බලවත් විශ්වාසයකින් සිටියහ. එකිනෙකාගෙන් මේ
මහදැනමුත්තා යළිත් ඉපදිලා
කන්ද උඩරට පදිංචි ඔහු බැංකු නිලධාරියෙකි. මේ දිනවල සිය විවාහයට කඩිමුඩියේ ලක ලැහැස්ති වෙන ඔහුගේ මනාලිය වූයේද එම ප්
කොණ්ඩෙ කපලා මගුලත් එපාවෙලා
විදේශ රටක සේවය කොට විවාහය සඳහා සිය රට පැමිණි තරුණියකට තම දිගු වරලස හදිසියේ අහිමිවීම නිසා විවාහය දෙදරා ගිය පුවතක්
බිරිය ඡන්දේ ඉල්ලුවාම සැමියාට ලොක්කෙකුගෙන් තහංචියක්
තම බිරිය මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීම නිසා සමාජ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන සැමියාට බිරිය සහ
කටට බ්රේක් නැතිව කුලී ගෙයිනුත් යන්නවෙලා
තම කුලී නිවසේ දෛනිකව එක්රැස්වන කැළි කසළ බැහර කිරීමට නව ක්‍රමයක් සොයාගත් නව යොවුන් යුවළක් තම කට පරිස්සම් කරගැනීමට

