සියලුම මගීන්ට ශ්‍රී ලංකාවේ දොරටු වැසේ


( දිල්රුක්ෂි ග්‍රේරු)

සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා  ශ්‍රී ලංකාවට පැමිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

කොරෝනා වයිරසයේ තත්ත්වය  ව්‍යාප්තිය පාලනය වන තුරු කිසිදු හේතුවෙකට මෙම තීරණය ලිහිල් නොකරන බව රජය දන්වා සීටී.