කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව කියයි.
කොළඹ කොටුව සිට මහව බලා ධාවනය වන දුම්රිය අද ධාවනය වන අවසන් දුම්රියවේ.
යළි සදුදා උදෑසන 6 ට දුම්රිය ගමන් ඇරැඹිමට නියමිතව ඇත.