ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන මොරිෂස් සමූහාණ්ඩුවේ ප්‍රථම කොරෝනා වෛරස ආසාදිත මරණය අද(21) වාර්තා විය.
මොරිෂස් හි 13දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර ඔවුන් බරපතල තත්ත්වයේ පසු නොවන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

