(තිලකරත්න දිසානායක)
සතොස වැලිසර ප්‍රධාන ගබඩාව වෙත හාල්,පිටි, සීනි, ලූණු,අල,පරිප්පු, සුදු ලූණූ ,සැමන්,වියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ වනවිට රැගෙන එමින් පවතින බව එහි ප්‍රකාශකයෙකු කීය.
ඇදිරි නීතිය අවසන් වූ පසු පාරිභෝගික ජනතාව වෙත හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීම සඳහා සතොස පියවර ගෙන ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.





