ගුවන් තොටුපොළට යන්න ඕනෑනම් පොලිසියට කියන්න


සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිය රටවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන්ට ගුවන් තොටුපොළට යාමේදී ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකිව සිටින්නේ නම් ළඟම ඇති පොලිස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස ලංකා සංචාරක මණ්ඩලය දන්වා සිටී.