(මහින්ද නිශ්ශංක)
ඉන්ධන රැගත් දුම්රිය හතරක් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට අනුරාධපුරය ,මඩකළපුව,පේරාදෙණිය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට (23) පිටත් කර යවන ලෙස විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ලංකා ඛණිජතෙල් නීතීගත සංස්ථා බලධාරීන්ට අද(22) උපදෙස් දුන්නේය.
ඒ අනුව පෙට්‍රල් ,ඩීසල්,භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් මෙම දුම්රිය හතර හෙට පිටත් කර යැවීමට සංස්ථාව පියවර ගෙන ඇත.

