(ලසන්ත නිරෝෂන පෙරේරා )
ඇඹිලිපිටිය මූලික රොහලට ඇතුළත් කෙරෙන කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකකෙරෙන රෝගීන් සඳහා වෙනම වාට්ටුවක් විවෘත කර තිබේ .
ඇඹිලිපිටිය බෝධිරාජ පදනම විසින් මෙම වාට්ටුවට අවශ්‍ය උපකරණ අද(21) කරන ලදී.
ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි, නිවිතිගල විජිත හිමියන්ගේ සහභාගීත්වයෙන් එය සිදුකෙරිණි.
කොරෝනා බවට සැක රෝගීන් මීට පෙර ඇතුළත් කරන ලද්දේ රත්නපුර රෝහලටය.


