ඇඳිරි නීතිය කඩ කළ 338 ක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)
 

මුළු දිවයිනටම  ඇඳිරි නීතිය පනවා තිබිය දි එය කඩ කළ පුද්ගලයන් 338 දෙනකු අද (22) පෙරවරුව වනවිට  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසී ය.
 
 දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වලින් මෙම පිරිස අත්අඩංගුවට  ගෙන තිබිණි.