කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් හය දෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
මේ වන විට කොරෝනා අසාදිත පුද්ගලයින් 65 දක්වා ඉහළ ගොස් තිබේ.