සියලුම අධිවේගී මාර්ග අද(20) සවස 6 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය කියයි.
අතවශ්‍ය කටයුතු සඳහා ඇදිරිනීතී බලපත් ඇති වාහන වලට පමණක් සීමිත අවසරයක් හිමි වනබවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.