අදත් රෝගීන් 674ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,050කි.