
ජේ.ඒ.එල් ජයසිංහ
මෙරට ජංගම දුරකතන අලෙවියේ කීර්තිමත් නාමයක් දිනාගත් CALL POINT ආයතනයේ නවතම මහනුවර නගර ශාඛාව මහනුවර යටිනුවර වීදීයේදී විවෘත කරනු ලැබීය.
මෙම ආයතනයෙන් ලොව නිෂ්පාදිත ඕනෑම වර්ගයේ නවීන ජංගම දුරකතන පහසු ගෙවීමේ ක්රමය මත පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි බව call point ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ඒ.ආර්.එම් හකීම් මහතා පවසයි.
රාජ්ය සහ පුද්ගලික ආයතනවල සේවයේ නියුතු පාරිභෝගිකයන්ට සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් මෙම ආයතනයෙන් පහසු ගෙවීම් ක්රමයට ජංගම දුරකතන මිලදී ගැනීමට පහසුකම් සලසා දී තිබේ.

