2023 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තතම කෙටිකතා,කාව්‍ය,සහ යොවුන් කතා කෘති වෙනුවෙන් පිරිනැමෙන රජත පුස්තක සම්මාන උළෙල මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 10 වැනිදා පස්වරු 5 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්වේ .
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය රජත පුස්තක සම්මාන උළෙල සංවිධානය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රජත පුස්තක සම්මාන උළෙල 10 වැනිදා