


|
යොහාන් පීරිස්
|
ඇන්ටාක්ටිකාවට ගිය ගමන ගැන ඔබට දැනෙන්නෙ කොහොම ද?
ඇන්ටාක්ටිකාව ගැන විස්තර කළොත්?
ඇන්ටාක්ටිකා වින්සන් කඳු පේලියට ළඟම?
ඔබ මේ ගමන ගිය විදිහ, සූදානම් වූ විදිහ මුල සිට විස්තර කළොත්?
මේ වගේ ගමනක් යාමට පෙර පුහුණුවීම් කිරීම සුපුරුදු විදිහට කළා. ගමන සංවිධානය කරන්න මා වටා පිරිසක් හිටියා. එයාලා මගේ යාළුවෝ. මේ වගේ ගමනක් වෙනුවෙන් අනුග්‍රාහකයින් සොයා ගැනීම ලොකුම අභියෝගයයි. කොහොම හරි ඒ අභියෝගයත් සියයට පණහක් විතර ජයගන්න පුළුවන් වුණා. ගමන් ආරම්භ කළේ ලංකාවේ සිට දෝහාවලට, දෝහා සිට චිලියේ අගනුවර සන්තියාගෝ වෙත පැය 36ක විතර ගුවන් චාරිකාවක්. ඒක ටිකක් වෙහෙසකර ගමනක්. සන්තියාගෝ සිට පැය දෙකහාමාරක විතර තවත් ගුවන් ගමනක යෙදෙන්න තිබුණා. මේ වගේ කඳු තරණයකදී තනියම ඒ ගමන යාම ඉතා අසීරුයි. මම ගියේ තවත් කඳු තරණය කිරීමේ කණ්ඩායමක් එක්ක. මා සමග තවත් තුන් දෙනෙක් හිටියා. ඊට අමතරව මග පෙන්වන කෙනා හිටියා. අපි ආවේ මේ වගේ සංචාර සංවිධානය කරන සමාගමක් සමග සම්බන්ධ වෙලා. එයාලා සියලු දේ සංවිධානය කර තිබුණා. ඔස්ට්‍රේලියානු සහ කැනේඩියානු කඳු තරණය කරන්නන් දෙදෙනා තමයි මා එක්ක හිටියෙ. අපව ගයිඩ් කළේ ආජන්ටිනා ජාතිකයෙක්.
ඇන්ටාක්ටිකාවට ගියේ එතැන් සිට ද?
ඇන්ටාක්ටිකාවට ගුවනින් යද්දී මොනවගේ භූමි දර්ශන ද දැක ගන්න ලැබුණෙ?
කෑම්ප් එක මොන වගේ ද ?
එතැනින් පසුව? 
දින දොළහක කාලය ගත කළ විදිහ? මොනවගේ හැඟීමක් ද ගෙන දුන්නෙ?
ඒ දින දොළහ ගත කරද්දී රාත්‍රී අහසේ දුටු දේ මොනව ද?
ඒ වන විට ගමනට ගත කර තිබූ කාලය? දින ගණන?
වින්සන් කන්ද තරණය කළ විදිහ ඊළඟට කියමු?
කන්ද නගින්න දවස් හතක් ගත කළේ?
මේ වින්සන් කන්ද තරණය කරද්දී අතරමගදී දුටු විශේෂ දේ සහ මුහුණ දුන් සිදුවීම් මොනව ද?
දැන් ලාංකීය ධජය එහි ලෙළදෙනවා ද?
එදා කඳු මුදුනත කොපමණ වේලාවක් රැඳී සිටිය ද? මොනවගේ දසුන්ද දුටුවේ?
චිලීය ගැනත් අපට විස්තරයක් කරන්න පුළුවනි ද? ලාංකිකයින් එහෙම චිලියේදී හමුවුණා ද?
වින්සන් කන්ද තරණය කළ ඔබ කවදද නැවත මව් රටට එන්නෙ?
ඇයි එහි යන්නෙ?
2025 නොවැම්බර් මස 04
322
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2135
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළමු වතාවට ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ ශ්‍රී ලාංකිකයා