IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


88,89 බිඳුණු සිත් ඇති අයට ජවිපෙ දොර සැමවිටම විවෘර්තයි. මුරකාවල් නැහැ - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

බදුබර, බඩු මිල අඩු කර රට හදන්න වැඩ පිළිවෙල වගේම ජවිපෙ, ජාතික ජන බලවේගයේ ගමන ගැන සවිස්තරව 
රතු කට්ට විත් අශන්ති වරුණසූරිය

සම්පූර්ණ වැඩසටහන ඉදිරියේදී බලාපොරොත්තුවන්න



අදහස් (3)

88,89 බිඳුණු සිත් ඇති අයට ජවිපෙ දොර සැමවිටම විවෘර්තයි. මුරකාවල් නැහැ - ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

AB Thursday, 16 February 2023 06:17 PM

පුද්ගලික විස්වවිද්‍යාල, පාඩු ලබන ආයතන පුද්ගලිකකරණය, ජාතික ගැටලුවට විසදුම්, IMF සහයෝගය ලබාගැනීමට අනුර ගේ විසදුම් මොනවද ?

:       0       0

AB Sunday, 19 February 2023 07:35 PM

ජවිපෙ පාඩු ලබන වූ ආයතන පුද්ගලික කරණය පිලිබදව, පුද්ගලික සරසවි ඇතිකිරීම, සරසවි තුල සිදුවන අන්තවාදී ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීම, IMF සහයෝගය ලබාගැනීම, පැහැදිලි ප්‍රකාශයක් කර නැත. ඔවුන්ගේ සමාජවාදී දේශපාලනය වර්තමාන ගෝලීය ධනවාදී වෙළද ආර්ථික රාමුව තුල පවත්වාගෙන යාමට නොහැක. උතුරු කොරියාව, කියුබාව, වෙනිසියුලාව වැනි රටවල් දියුණු නොවීමට හේතුව එම රටවල පවතින සමාජවාදී දේශපාලන ක්‍රමවේදය වේ. දියුණු රටවල් සහ සමාගම් සමාජවාදී දේශපාලන ක්‍රියත්ම වන්නාවූ රටවල් සමග ආර්ථික සහ ආයෝජනා කිරීමට සිදුවන්නේ නැත. ගෝලීය වසයෙන් ප්‍රතික්ෂේපවූ සමාජවාදී ක්‍රම තවදුරටත් වලංගු නැත. JVP සාමාජිකයන් රැකියාවල සහ පදිංචිව සිටින්නේ යුරෝපිය රටවල මිස උතුරු කොරියාව, කියුබාව, වෙනිසියුලාව වැනි රටවල නොවන බව JVP තේරුම් ගත යුතුවේ.

:       0       0

AB Sunday, 19 February 2023 07:37 PM

JVP සාමාජිකයන් බටහිර රටවල පදිංචිය තෝරාගෙන, ලංකාවේ සමාජවාදී දේශපාලන සහ ආර්ථික ක්‍රමවේද පිලිබදව කතා කිරීම පලක් නොමැත. ජනතව JVP දේශපාලන රැස්වීම් වෙත පැමිණෙනුයේ ඔවුනගේ දේශපාලන ප්‍රති පත්තින් හෝ සමාජවාදය ප්‍රතිපත්තීන් පිලිබදව පැහැදීමක් හෝ එකග වීම නිසා නොවේ. මේවනවිට රටේ පුරවැසියන් ධනවාදී ගෝලීය විවුර්ත ආර්ථික ක්‍රමයක් පරිබෝජනයට හුරුව තිබීම වෙනස් කල නොහැක. පුරවැසියන් බලාපොරොත්තු වනුයේ එවැනි දේශපාලන ක්‍රමවේදයක් රටතුල බිහි කර ගැනීම වේ. JVP පක්ෂයට අවස්ථව අනුව වරින් වර වෙනස්ව දේශපාලනයේ කටයුතු කර තිබේ. පළාත් සබා තරයේ ප්‍රතික්ශේප කල JVP පළාත් සබා සදහා තරග කිරීම එක උද හරණයකි. දෙවනුව රටට සැබෑ වෙනසක් සදහා / වෙනුවෙන් වර්තමාන ගෝලීය දේශපාලනය සමග සම්බන්දව ක‍ටයුතු කිරීමට සම්බන්දවිමට අවශ්‍යනම් JVP සම්ප්‍රදායික දේශපාලනයෙන් රාමුවෙන් මිදී අන්තවාදී ප්‍රතිපත්තින්ගෙන් මිදී අලුත් මාවතක් අලුත් සැලසුමක් සහිත කණ්ඩායමක් සමග මැද මාවතට එක්විය යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site