තද උණුසුම ඇති දිනෙක සිසිල් බීම වීදුරුවක් බීමට ඇත්නම් කෙතරම් අගේද? කෘත්‍රිම බීම වර්ගයක් වෙනුවට නිවෙසේදී සාදා ගත හැකි බීම වර්ග ශීතකරණයේ තබා හෝ භාවිත කළ හැකි නම් සිරුරට ඉහළ ගුණයක්ද ලබාගත හැකිය. මේ එවැනි බීම වර්ග කිහිපයකි.

කොමඩු ෂර්බට්
අවශ්‍ය ද්‍රව්‍ය
කොමඩු ගෙඩියේ මදය බ්ලෙන්ඞ් කර අයිස් කියුබ් ආකාරයට සාදා කියුබ්ස් 5 ක්
ස්ට්‍රෝබෙරි ෂර්බට් කෝප්ප 1 ක්
ඇපල් යුෂ කෝප්ප 1 ක්
අයිස් කියුබ්ස් 5 ක්
සාදන ක්‍රමය
බ්ලෙන්ඩරයට කොමඩු කියුබ්ස්, ඇපල් යුෂ, ස්ට්‍රෝබෙරි ෂර්බට්, අයිස් කියුබ්ස් සියල්ල දමා එක් වරක් බ්ලෙන්ඞ් කරන්න. එය කැට පිටින් වීදුරුවට දමා පිළිගන්වන්න.
‘රස නිවෙස’ සැකසුම : පුෂ්පා රණවීර

2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දාහේ නිවන ගෙදර හදන බීම