අවශ්‍ය ද්‍රව්‍ය 
නැවුම් එළකිරි ලීටර් 1 ක් / කිරිපිටිග්‍රෑම් 200 ක්
ක්‍රමඩාන් (ස්ටැඩිලයිසර්) ග්‍රෑම් 10 ක් හෝ
ජෙලටින් ග්‍රෑම් 10 ක් / සීනි ග්‍රෑම් 200 ක්
බටර් ග්‍රෑම් 110 ක් / කොකෝ පවුඩර්මේස හැඳි 5 ක්
චොක්ලට් එසන්ස් මේස හැඳි 1 ක්
සාදන ක්‍රමය
බඳුනකට කිරි,සහ කිරි ටිකකින් දියකර ගත් පිටි කිරි, සීනි, බටර්, ක්‍රමඩාන්, චොක්ලට් පවුඩර් දමා මිශ්‍රකර ලිප තබා උතුරවන්න. එය ලිපෙන් ඉවතට ගෙන විනාඩි 20, 30 ක් තබා වතුර බඳුනක තබා නිවන්න ඉන්පසු බීටරයකින් ගසන්න. චොක්ලට් එසන්ස් එකතු කර අධි ශිතකරණයේ තබන්න. මෙය පැය 1/2 න් 1/2 ඉවතට ගෙන තුන් වතාවක් බීටරයකින් ගසා අධිශීතකරණයේ තබන්න.
චොකලට් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය
කොකෝ පවුඩර් මේස හැඳි 5ක්
එළකිරි අඬු කෝප්ප 1ක් / සීනි ග්‍රෑම් 500 ක්
බටර් මේස හැ`ඳි 1 ක් / වතුර අඬු කෝප්ප 1/2ක්
චොකලට් ග්‍රෑම් 10 ක්
සාදන ක්‍රමය
ඉහත සියල්ල මිශ්‍රකර ලිප තබා නිවුණු පසු චොක්ලට් සෝස් අයිස් ක්‍රීම් මත වත් කරන්න.

මැන්ගෝ අයිස්ක්‍රීම් සාදන විට පළමුව වැනිලා අයිස්ක්‍රීම් සාදන විට පළමු ආකාරයට සාදා එහි වැනිලා වෙනුවට මැන්ගෝ එසන්ස් මේස හැඳි 1 ක් එකතු කරන්න. ආහාරවර්ණවලින් තැඹිලි වර්ණ බින්දුවක් දෙකක් දමන්න. මෙම අයිස්ක්‍රීම් පිළිගන්වන විට පළමුව මැන්ගෝ අයිස්ක්‍රීම් දමා අඹ කැබලි සහ බිස්කට් ස්ටික් එකක් ගසන්න.
ඡායාරූප : ශාන් බන්දු වීරසිංහ
2025 දෙසැම්බර් මස 18
97
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චොක්ලට් අයිස්ක්‍රීම්