IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ළමයි කැමති රසැති - හැඩැති කෙටි කෑම

 

 

ඇපල් ඇන්ඞ් රේසින්ස් ස්කෝනීස්


අවශ්‍ය ද්‍රව්‍ය
පිටි ග්‍රෑම් 225 ක්
කුරුඳු කුඩු තේ හැඳි 1 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
ලුණු රහිත බටර් ග්‍රෑම් 50 ක්
සාමාන්‍ය ප්‍රමාණයේ රතු ඇපල් ගෙඩි 2ක්
රේසින්ස් ග්‍රෑම් 100 ක්
සීනි ග්‍රෑම් 50 ක්
යෝගට් මේස හැඳි 2, 3 ක්


සාදන ක්‍රමය
පිටි, බේකින් පවුඩර්, කුරුඳු කුඩු බඳුනකට දමා කලවම් කරන්න. එයටම බටර් ද එකතු කර කලවම් කරන්න. ඇපල් පොතු ඉවත් කර ග්‍රේට් කරන්න. එම ගාගත් ඇපල්, රේසින්ස්, සහ සීනි පිටි මිශ්‍රණයට එකතු කර කලවම් කරන්න. පසුව යෝගට් එකතු කර මෘදු පිටි මිශ්‍රණයක් සාදන්න. එය පිටි ඉසගත් ලෑල්ලක අඟල් 1/2 ක් ගනකමට තුනී කරන්න. කටරයකින් හෝ තමන් කැමති හැඩයකට කොටස් කපන්න. දැන්  තැටියකට තෙල් කඩදාසියක් දමා එහි බටර් ටිකක් තවරා කපාගත් ස්කෝන්ස් එහි තබා සෙන්ටිග්‍රේඞ් 200 උෂ්ණත්වයට මිනිත්තු 10 ක් පමණ යන්තම් රන්වන් පැහැයට බේක් කරන්න. ඉවතට ගත් පසු කූලින් රැක් එකක තබා නිවුණු පසු  කෑමට ගන්න. 



අදහස් (0)

ළමයි කැමති රසැති - හැඩැති කෙටි කෑම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site