ජනතා විමුක්ති පෙරමුණ එක්සත් රාජධානි ශාඛාව මඟින් 27 වැනි ඉල්මහ විරු සමරුව පසුගියදා ලන්ඩන් නුවර වේල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේ පවත්වනු ලැබිය.
ශ්‍රී ලංකාවේ සිට පැමිණි ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධාන දේශනය පැවැත්විය.
එක්සත් රාජධානිය පුරා විසිරි සිටින ජවිපෙ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ඔවුන්ගේ පවුවල අය සමඟ සහභාගී වුහ.
උත්සවය ආරම්භ කිරීමට කලින් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පිළිරුවක් සහ විශේෂ මණ්ඩපයක් අභියස පහන් දල්වා මල් තැන්පත් කර පක්ෂයේ කටයුතු වෙනුවෙන් කැපවීම් කළ සියල්ල සිහිපත් කරනු ලැබිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
27 වැනි ඉල්මහ විරු සමරුව ලන්ඩනයේ