හිරාන් ප්‍රියංකර ජයසිංහ
කථානායක දැන් නාකි අලියෙක් බිරි වෙලා හැබැයි අපි එකක් කියනවා 19 දා නැවතත් පාර්ලිමේන්තුවේ දී ව්‍යස්ථා විරෝධි ලෙස හැසිරෙන්න කටයුතු කළහොත් එදාටත් පාර්ලිමේන්තුවේ බලය අපි අපේ අතට ගන්නවා කියන එක පැහැදිලිව මතක් කරනවා යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.
ප්‍රියංකර ජයරත්න මහතා මේ බව පවසා සිටියේ පුත්තලම නගරයේ දී පැවති ජනතාව දැනුවත් කිරීමේ ජන හමුවක් අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සිටි මන්ත්‍රීවරයා කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ ස්ථාවර නියෝග කඩන්න පුළුවන් නම් ඒ කථානායකම පිළිගන්නේ නැහැ කියලා කියන්න ඕනෑ.
පාර්ලිමේන්තුවට ගැසට් කරලා ජනාධිපතිවරයා මේ රටේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි අමාත්‍ය මණ්ඩලයක් පත්කර තිබෙනවා. සභානායකවරයෙක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයකු පත්කර තිබෙනවා. මේ සියල්ල කථානායකවරයා පිළිගන්නේ නැහැ.
මේ කථානායකවරයා බිරි වෙච්ච නාකි වුණ කන් ඇසෙන්නේ නැති අලියකු බවට පත් වෙලා. ජනාධිපතිතුමා නැවතත් කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා .එසේ නම් ඇයි මේ අගමැතිකම ඉල්ලන්නේ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘19 දාත් ව්‍යස්ථා විරෝධි ලෙස කථානායක හැසිරුනොත් අපේ බලය පෙන්වනවා’
ARALIYA Sunday, 18 November 2018 04:32 AM
ඉල්ලන්න දෙයක් නෑ කොහොමත් අගමැති රනිල්.