(පද්මා කුමාරී කංකානම්ගේ )
උදාගම්මාන වැඩ සටහන යටතේ ජනතා අයිතියට පත්වන 185 වන උදාගම කල්පිටිය මණ්ඩල්කුඩා "මීලාදුන් නබී ග්‍රාමම් " නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද ( 10) ජනතා අයිතියට පත්කෙරිණි.
නිවාස 26 කින් සමන්විත මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා මුල් ගල් තබා ඇත්තේ 2018 වසරේ ජුනි 13 දින ය. මෙම නිවාස සඳහා වන හිමිකම් පත් ප්‍රදානය ද එතුමා අතින් සිදු විය.
විසිරි ණය 175 ක් නිකුත් කිරීම,සොදුරු පියස ණය හිමිකම් පත් 50 ක් ප්‍රදානය,නිවාස ණය හා ආධාර පත් 150 ක් පිරිනැමීම,ඇස් කන්නාඩි බෙදා දීම,පොල් පැල ප්‍රදානය ද සිදු විය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ ආගමික නායකයින්, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා,පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර,හෙක්ටර් අප්පුහාමී ඇතුලු දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
185 වන උදාගම ජනතා අයිතියට