(ක.ග.කරුණාරත්න)
ටී 56 ගිනිඅවි සඳහා යොදන ජීවඋණ්ඩ 135 ක් සහ එම උණ්ඩ බහාලන මැගසින් හතරක් අද (09) අරලගංවිල 503 ප්‍රදේශයේ පිහිටි වෙල්යායක සඟවා තිබියදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ යුද උපකරණ සොයාගැනීමට හැකිවී තිබේ. කවුරුන් විසින් මේවා එහි රැගෙනවිත් සඟවා තැබුවේද යන්න මෙතෙක් අනාවරණයවී නැතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd