(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ වැලිගෙපොල තල්ගස්ඕවිට ප්‍රදේශයේ ඇති පෞද්ගලික ප්‍රජා ජල ව්‍යපෘතියක මුරකරැවෙකු අද (09) ද ඝාතනය කර දමා ඇතැයි පොලිසිය පැවසීය.
යපල් ආර, පල්ලෙබැද්ද ලිපිනයේ පදිංචිව සිටි හේවගේ ජයවර්ධන (71) නැමැති පුද්ගලයකු මෙලෙස පොලු මුගුරැවලින් පහර දි ඝාතනය කර දමා ඇතැයි පොලිසිය පැවැසිය.
සිද්ධිය සමිබන්දයෙන් වැලිගෙපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හෙට්ටිආරච්චි මහතාගෙන් උපදෙස් පරිදි විශේෂ නිළධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.