(සිරංගිකා ලොකුකරවිට)
අධිකරණ කටයුතු අද(11) යළි ආරම්භ වීමත් සමග ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විශාල වශයෙන් ජනතාව රැස්වී සිටින ආකාරය දැකගත හැකිවිය.
ඔවුන් බොහෝ දෙනකු මුහුණු ආවරණ පැළඳ සිටියද මුහුණු ආවරණ නොමැති අයද ඒ අතර සිටිනු දක්නට ලැබිණි.
පුද්ගලික දුරස්ථභාවය තබා ගැනීමේ වැදගත්කම සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රකාශ කළද මොවුන් කිසිසේත්ම ඒ පිළිබඳව සැලකිළිමත්වන බවක් පෙනෙන්නට තිබුණේ නැත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.