IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බඹරු වව්නියාවේ පාසලක් වසති

    
(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා අද (29) උදෑසන පාසල වසා දැමීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබේ.

පාසලේ පිහිටි බඹර කූඩුව ඇවිස්සී  පංති කාමර වලට බඹරුන් පැමිණිමත් සමඟ පාසලේ අධ්‍යාපනික කටයුතු එම අවස්ථාවේදීම නවතා පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ අතර මේ දිනවල පාසල් වාර විභාගයද පැවත්වෙන අතර අද දිනයේදී පැරකුම් මහාවිද්‍යාලයේද වාර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු අතර බඹර කූඩුව ඇවිස්සීම හේතුවෙන් විභාගයද නොපැවත්විණි.

මෙම බඹර කූඩුව කඩා ඉවත් කරන ලෙස කිහිප අවස්ථාවකදීම දැනුම් දී ඇති නමුත් පාසලේ කිසිවෙක් එයට අවධානය යොමු නොකළ නිසා  දරුවන් කිහිප දෙනෙකුගේම බඹරුන් දෂ්ඨ කළ බවටත් පාසලේ වගකිවත්තන් ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද මෙසේ පාසල වසා දැමීමට සිදුවූ බවට  සිසුන්ගේ මව්පියෝ චෝදනා කරති.



අදහස් (0)

බඹරු වව්නියාවේ පාසලක් වසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site