(හේමපාල ලියනගේ)
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැප්පිටියාගොඩ උඩවැලිවිටිය සම්බන්ධ කරමින් ගිංගඟ හරහා ඉදිකර තිබෙන පාලම අබලන් වී දැඩි අවදානම් තත්වයකට පත්ව තිබේ.
වසර ගණනාවක සිට නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් පාලමේ යකඩ දිරා ඇති අතර කොන්ක්‍රීට් තහඩු සැලවෙන්නට ගෙන තිබේ.
විශාල පිරිසක් දිනපතා එගොඩ මෙගොඩ යන මෙම පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd