ශ්රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනය මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණ. ලංකාවේ සිට සර්වඥ ධාතු වහන්සේ සමඟ හිමිවරු සිවුනමක් ද මේ පිංකමට වැඩම කළහ. ගලිගමුවේ ඤාණදීප හිමියෝ ධර්ම දේශනාව පැවැත්වුහ.
පසුගියදා වෙසක් පිංකම ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැනක් දෙමින් විචිත්‍රවත් අන්දමින් පැවැත්වුණු බව විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික නාහිමියෝ කියති.
2025 දෙසැම්බර් මස 04
265
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිලානෝ සර්වඥ ධාතු ප්‍රදර්ශනය