(දයාරත්න ඇඹෝගම)
ඉපලෝගම කල්ලංචියාගම වැවට දමා තිබූ දිගු කඩු 7ක් අද (09) හමුදා නිලධාරින් විසින් ගොඩ ගෙන තිබේ.
ඉලුකේගම හමුදා කදවුරේ නිලධාරීන් ලද තොරතුරක් මත මෙම කඩු ගොඩ ගෙන තිබුණි.
ඉලුකේගම හමුදා කඳවුරේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd