ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 10ක බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 69 හැවිරිදි අසල්වැසි පුද්ලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වින්දිත දැරිය තනිව නිවසේ සිටින විට එම නිවසට පැමිණ ඇති සැකකරු දැරිය මෙම අපරාධය සිදු කර ඇති බවට දැරියගේ මව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
දැරිය වෛද්‍ය පරික්ෂණය සඳහා යොමුකර ඇති අතර සැකකරු හෙට (03) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd