IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෝස්ටර් තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

(විජේරත්න රත්නායක)

                 

මැතිවරණ නීති රීතිවලට පටැහැනිව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 483 ක් කැබ් රථයකින් රැගෙන යමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

බදුල්ල, කෝට්ටගොඩ, ඉඹුල්ගොඩ හා බදුල්ල- ස්ප්‍රිංවැලි පාර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් වයස අවුරුදු 20, 22, 50, 52 යන වයස්වල පසුවන්නෝ වෙති.

මොවුන් මෙවර මැතිවරණයේදී එජාපයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් බව පැවසේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

 



අදහස් (0)

පෝස්ටර් තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site