IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිහියෙන් ඇන ඝාතනය කළැයි අයෙක්ට මරණ දඬුවම


 
(ඩී.කේ.රත්න සහ පාලිත ආරියවංශ)                                     


හපුතලේ ප්‍රදේශයේදී පිහියකින් ඇන මිනිස් ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් බදුල්ල මහධිකරණයේ විභාග වූ නඩුවකදී අදාල විත්තිකරුට මරණ දඬුවම ලබාදීමට බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා අද (4) නියෝග කළේය.


හපුතලේ ඉදල්ගස්හින්න පහළ කොටසේ පදිංචි පුෂ්පන් සෙල්ලයියා මාදවන් නැමති 32 හැවිරිදි අයට මෙලෙස මරණ දඩුවම නියම විය.


ඉකුත් 2007 වර්ෂයේ හපුතලේ රාමක්‍රිෂ්ණන් වතුයායේදී එම වතුයායේ පදිංචි පුද්ගලයකු සඳහා පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් මෙම නඩුව බදුල්ල මහධිකරණයේ විභාග විය.
 



අදහස් (0)

පිහියෙන් ඇන ඝාතනය කළැයි අයෙක්ට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site