(ඩී.ජී.සුගතපාල ,ඩී.ජේ.විජේසිංහ)
ඇල්පිටිය වල්අඹගල ප්‍රදේශයේ පාලු නිවසක තිබි දින කිහියකට පෙර මියගිය ගොස් ඇති පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(18)දහවල් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා 45 හැවිරිදි වියේ පසුවන අයෙකු බවත් ඔහු දෙමව්පියන්ගෙන් වෙන්ව තනියම මෙම නිවසේ ජිවත් ඇති බවත් එම නිවස දෙසින් ගඳ ගසන බවට ප්‍රදේශවාසින් විසින් කරන ලද දැනුම්දිමක් අනුව නිවස තුල තිබු මළ සිරුර සොයාගත් බවත් පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd