IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධනයට

 (ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින්  ක්ලින්කර් ගොඩබානු  ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු  ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

 මෙකි ඉන්දියනු ජාතික කම්කරුවන් නෞකාවේ  ඇති  ක්ලින්කර්  බාජ් උපයෝගි කරගෙන ගොඩබානු ලබන කම්කරුවන්  පිරිසක් බවද පොලිසිය පවසයි.

මොවුන්  දැනට වසරකට පමණ කාලයක්  තිස්සේ මෙරට රැදි සිටින අය බවද පොලිසිය පවසයි.

නෞකාවේ ක්ලින්කර් ගොඩබා අවසන් විමෙන් පසු නෞකාව වරයෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව මෙකි කම්කරුවන් 14 දෙනා  ගාල්ල වරායේ වෛද්‍ය නිලධාරිවරිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත  යොමු කිරිමෙන් පසු මොවුන් ස්වයං නිරෝධනයට ලක්කල බව  පොලිසිය පවසයි.
 
මකුළුව ප්‍රදේශයේ නිවසක නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මොවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද ගාල්ල වරාය පොලිසිය පවසයි.



අදහස් (0)

ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site