IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මස්කෙළියේ රක්ෂිතයක පැතිරයන ගින්න පාලනය කෙරේ

(රංජිත් රාජපක්ෂ)                      
 
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් සහ මරේ දිය ඇලි දෙක අතර පිහිටි පික්ෆිල්ඩ් වතු යායට අයත් රක්ෂිතයේ අද(03) හටගත් ගින්න මේ වන විට තරමක් පාලනය කර ඇති බව‍ වතු අධිකාරි සුජීව මැදවත්ත මහතා පැවසීය.
 
ගින්න කඳුමුදුන දක්වා පැතිර ගිය බවත්, වතු කම්කරුවන් සහ ආරක්ෂක අංශ නිලධාරින් එක්ව මේ වන විට තරමක් පාලනය කර ඇති බව වතු අධිකාරිවරයා කියා සිටියේය.
 
ශ්‍රී පාද රක්ෂිතයේ සිට ගාඩ්මොර් දියඇල්ලට ජලය ගලා බසිනා ඇළ මාර්ගය ගින්න පැතිර යමින් පවතින ස්ථානයට ඉහළින් පිහිටා ඇති බවත්,  පැතිර යන ගින්න ඇළ මාර්ගය අසළින් නතරව ඇති බවත් වතු අධිකාරිවරයා පැවසිය.
 
ගින්නෙන් අක්කර 5 පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවද වතු අධිකාරිවරයා පැවසීය.

කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය.



අදහස් (1)

මස්කෙළියේ රක්ෂිතයක පැතිරයන ගින්න පාලනය කෙරේ

දිමුත් Tuesday, 03 March 2020 10:37 AM

ගිනි තියපු අපරාධකාරයෝ ටික අල්ලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 665 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 848 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site