(අනීෂා මානගේ)
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ වීරකැටිය, බෙලිඅත්ත, අම්බලන්තොට,අගුණුකොළපැලැස්ස, කටුවන හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් සභාපතිවරු හා උපසභාපතිවරු අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ තංගල්ල කාල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිරිල් මුණසිංහ, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පියසේන ලියනාරච්චි, උප සභාපතිවරයා ලෙස අනුර අල්විස්, කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගමාච්චි, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ගාමිණී වීරබද්දන උප සභාපතිවරයා ලෙස නිශාන්ත නාමල්, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මානික්කු රත්නවීර පටබැඳිගේ දර්ශන සංජීව හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අමිල මීගස්කුඹුර මහත්වරු මෙලෙස දිවුරුම් දුන්හ.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොහොට්ටුවේ සභාපතිවරු දිවුරුම් දෙති