
(ශාන්ත චන්ද්‍රසිරි)
වතු නිලධාරීන් හා ඇති වූ ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට ගත වතු කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් තලවකැලේ වතුයායේ වතුම්කරුවෝ අද විරෝධතාවයක නිරතවුහ.
වතු නිලධාරීන් හා වතු කම්කරුවන් පිරිසක් අතර ඇති වු ආරවුලකින් පසුව වතු නිලධාරීන්ට පහරදීමක් සිදු කළ බව පවසා මෙසේ තම වතුයායේ වතුකම්කරුවන් නව දෙනකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පවසති.
තලවකැලේ වතුයායට අයත් කටුකැලේ, කොරීන්, තලවකැලේ, නානුඔය යන කොටසේ වතුකම්කරුවෝ විශාල පිරිසක් වතු රාජකාරි කටයුතුවලින් බැහැර වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයේ නිරතව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd