(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ නව කාන්තන්කුඩි නගරයේ ලී මෝලක් ගිනි ගැනීමෙන් දැව තොගයක් සහ යන්ත්‍රෝපකරණ අද(08) විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
ලී මෝලේ තිබී විනාශ වූ දැව තොගයේ වටිනාකම රුපියල් කෝටියක පමණ වන බව අනාවරණය වී ඇත.
පොලිසිය, ගිනි නිවන හමුදාව හා මහජනතාව එක්ව ගින්න නිවීමට සමත් වූහ.
කාත්තාන්කුඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වටිනා දැව තිබිලා වගේ? හරි පරීක්ෂණයක් කරලා බැලුවානම් ගත්ත රිසිට් පත් වගේ දේවල්? ඇත්ත නැත්ත හෙළිවේවි .