IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ළමයින් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්තියට චෝදනා

2016 වසරේ පළමු වසරට ළමයින් ඇතුලත් කර ගන්නා අද (14) දිනයේ සමස්ත සිසු පරපුරෙන් ලක්ෂ තුන හමාරක් අද පාසැල් ගියත් තවත් ළමයින් 2000 - 3000 ක් අතර ප්‍රමාණයක් පාසැල් ගියේ නැති බව ලංකා ගුරු සංගම් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු  මහතා කියයි.

ළමයින් ඇතුලත් කර ගැනීමේ ප්‍රතිපත්ති වල ඇති යම් යම් ගැටලු නිසාත් සමහර පැසල් සංවර්ධන සමිතිවල ක්‍රියා කලාප නිසාත් මෙසේ සිදු වී ඇති බව ඔහු කියයි.

කෙසේ වුවත් මෙම තත්වය හැකි ඉක්මනින් මග හරවා පාසල් අහිමි සිසුන්ට කඩිනමින් තමනට හිමි පාසල්වන ළඟම හොඳම බවට පත් කර ගත යුතු බව ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.  



අදහස් (0)

ළමයින් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්තියට චෝදනා

මුණසිංහ Friday, 15 January 2016 02:18 AM

මේවට වගකියන්න ඕනෑ විදුහල්පතිවරු නෙමෙයි. හොර ඔප්පු හදන අය. ඔප්පු ලියකියවිලි නීත්‍යානුකූල විදියට තියෙනවා නම් ඒවා හරිද වැරදිද කියලා බලන්න විදුහල්පතිවරුන්ට උසාවි ගානෙයි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ගානෙයි යන්න බැහැ. එහෙම වුණොත් ළමයි ගන්න අවුරුද්දක කාලයක් යයි. වැරදි ලියවිලි හදන එකයි නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

කමල් Friday, 15 January 2016 01:26 AM

ළමුන් අැතුළත් කරගැනීමේදී වූ ගැටළු සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අංශයට පැමිණිය යුතු දින වලදී දෙමාපියන් බොහෝවිට රස්තියාදු වෙනවා. කවුද මේවා ගැන සොයා බලන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site