
( රංජිත් රාජපක්ෂ )
හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (08) අනතුරට පත් වි ඇතැයි හැටන් පොලිසිය පැවසිය.
එම මාර්ගයේ ඇන්ෆිල්ඩ් ප්‍රදේශයේ සිට බස් රථය ගමන් වාරය සදහා රියදුරු විසින් බස් රථය පන ගන්වා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය ඉදිරියට ධාවනය වි මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයෙන් වු ඇළකට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි හැටන් පොලිසය කියා සිටියේ .
අද (08) දින උදැසන 09 පමණ මෙම අනතුර සිදු වි තිබේ. අනතුරට සිදුවන අවස්ථාවේ බසයේ කිසිදු මගියෙකු සිට නොමැති බවද හැටන් පොලිසිය පැවසිය.
අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදු ව ඇත.

2025 දෙසැම්බර් මස 04
615
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
521
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැටන්-සාංචිමලේ මාර්ගයේ බස් අනතුරක්