IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හංවැල්ල ඝාතනයේ සැකකරුවන් සොයා පරීක්ෂණ

(කේ. බුද්ධික කුමාරසිරි)

 

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් ඝාතනයට ලක්වු තරුණයින් දෙදෙනාගේ ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල ඇඹුල්ගම සමගි මාවතේ පදිංචිව සිටි තාරක මධුෂංක නමැති 22 හැවිරිදි තරුණයකු සහ ඇඹුල්ගම මංසන්ධියේ ව්‍යාපාරිකයකු වන ජීවන් කුමාර මඩපාතගේ නැමැති 32 හැවිරිදි විවාහකයෙකි.

හංවැල්ල ජල්තර පාසල් ක්‍රීඩාංගනයේ අත්පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියදී තියුණු ආයුධ අතැතිව එම ස්ථානයට පැමිණි තවත් තරුණ පිරිසක් ඔහුට බරපතල කැපුම් තුවාල සිදුකර ඇත.

හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

හංවැල්ල ඝාතනයේ සැකකරුවන් සොයා පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site