IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


හංවැල්ල ඇඹුල්ගම කඩ සාප්පු වසා දමයි


 
 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින පාතාල නායකයකු වන මිලන් මාමුලගේ නොහොත් ‘ඌරුජුවා’ නැමැත්තාගේ නියෝග මත හංවැල්ල ඇඹුල්ගම හන්දියේ සියලුම සාප්පු වසා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


ඉකුත් 28 වැනි දා තියුණූ ආයුධ වලින් කපා ඝාතනය වු  පාතාල නායකයාගේ ගෝලයකු වන ජල්තර හේන්විට පදිංචි ජීවන් කුමාර 37 නැමැත්තා අවසන් කටයුතු අද (2) දිනට යෙදී තිබිම වෙනුවෙන් පාතාල නායකයා මෙම නියෝගය නිකුත් කර තිබු බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.


මේ හේතුවෙන් හංවැල්ල ඇඹුල්ගම මංසන්ධීයේ දැඩි පාලු ස්වභාවයක් ඉසිලු අතර ත්‍රීරෝද රථ ගාල්වල ත්‍රීරෝද රථ දක්නට නැතැයි එම ආංරචි මාර්ග සඳහන් කරයි.



අදහස් (1)

හංවැල්ල ඇඹුල්ගම කඩ සාප්පු වසා දමයි

isurandi Sunday, 04 November 2018 08:53 AM

රටට ගිය කලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site