IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හලාවත වතු සේවකයෝ විරෝධතාවයක

(ඔගස්ටින් ප්‍රනාන්දු )             
 
ගෙවිය යුතු ප්‍රසාද දීමනා හා කාර්යසාධක දීමනා වහාම ලබාදෙන ලෙස ඉල්ලා වතු සේවකයෝ අද (2)   හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ.

මෙම විරෝධතාව සංවිධානය කර තිබු ලංකා වතු සේවා සංගමයේ සංවිධායක ආර්.එම්.පී සෝමරත්න මහතා මෙසේ කීවේය.

"හලාවත වැවිලි සමාගම යටතේ කලාප හයකට බෙදා වතු සියයකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ සේවක සේවිකාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවය කරනවා.  මීට කලින් වසර වලදීත් වාර්ෂිකව ඔවුන්ට හිමි දීමනා ලබා ගැනීමට විරෝධතා පැවැත්වුවා. එලෙසින්ම 2017 වසරේ දීමනාවන් ලබා ගැනීමට මෙසේ විරෝධතාවයේ නිරතවනවා"

හලාවත සහකාර කම්කරු කොමසාරිස් සනත් ලංකා මහතා පැවසුවේ බලධාරින් සමඟ සාකච්ඡා කර නිසි විසඳුමක් ලබා දෙන බවයි. 


 



අදහස් (0)

හලාවත වතු සේවකයෝ විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site