(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයෝ අද (30) දහවල් කෑම පැයේ දී රෝහල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරතවූහ.
තම රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ඒකක සංඛ්‍යාව වැඩි කර ඇතත් ඒවායෙහි සේවය කිරීමට අවශ්‍ය සුළු සේවක සංඛ්‍යාව මේ දක්වා සපුරා නැති බව ඔවුහු පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ හලාවත ශාඛාව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මෙහිදී එම ශාඛාවේ ලේකම් සමීර ලක්මාල් අබේරත්න මහතා කියා සිටියේ තම රෝහලේ සුළු සේවකයින්ගේ සංඛ්‍යාව 250 ක් වුවත් මේ වන විට සේවක සේවිකාවන් 120 දෙනෙකුගේ පුරප්පාඩු පියවා නැති බවය.



2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
596
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හලාවත මහ රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවක