IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හල්දුම්මුල්ල-උඩවේරියවත්ත කන්දේ ගින්නක්

(පාලිත  නානායක්කාර)  

හල්දුම්මුල්ල උඩවේරිය  කිංස්ලින් වත්ත කන්දක අද( 23) පැතිර ගිය ගින්නකින් අක්කර 30ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ. 

පැය පහක පමණ  කාලයක් පැවති මහ ගින්න අධික සුළං හේතුවෙන් පැතිරීම වේගවත්ව සිදු වූ බවත් හෙතෙම පැවසීය.

මේ අතර කළුපහන නාය මඩිත්ත කන්දේ  ඊයේ (22 ) සවස පැතිර ගිය විශාල ගින්නක් කලුහන ප්‍රදේශවාසීන් විසින් නිවා දැමීමට ගත් උත්සාහය අගය කළ යුතු බවත් ග්‍රාම නිලධාරි  එන්. එම්. නවරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (0)

හල්දුම්මුල්ල-උඩවේරියවත්ත කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 1 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 852 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site