(නයනජිව බන්ඩාර)
ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් හල්දුම්මුල්ල කැලිපානාවෙල ඔක්ෆිල්ඩි වත්තේ අක්කර 30 ක් පමණ කිසියම් පිරිසක් විසින් බලෙන් අත්පත් කරගෙන ඇතැයි ද කැලැ කපා හෙලිකර ඇතැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
මෙම ඉඩම් ඇල්ලිම සදහා ප්‍රාදේශිය දේශපාලකයන්ගේ හා ඇතැම් රජයේ නිලධාරින්ගේ සහය ඉඩම් කොල්ලකරුවන්ට ලැබෙන බවට තොරතුරු ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජනක විතානගේ මහතා කියයි.
ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවේ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂක සෙනරත් විජේරත්න මහතාගෙන් කළ විමසිමකදි පැවසුවේ එම ඉඩම් බලෙන් අත්පත්කරගන්නා අය වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොස්ලන්ද පොලිසියට දන්වා ඇති බවයි.
ඔක්ෆිල්ඩි වත්තේ ඉඩම් අක්කර 1000 කට වැඩි ප්‍රමානයක් ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් බවට දැන ගන්නට ඇත

2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1730
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හල්දුම්මුල්ලේ ඉඩම් බලෙන් අත්පත් කරගනිති