IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


හල්ඔළුව ප්‍රදේශයේදී ජිප් රථයක් වාහන 4 ක ගැටෙයි

(මොහොමඩ් ආසික්)

කටුගස්තොට පේරාදෙණිය මාර්ගයේ හල්ඔළුව ප්‍රදේශයේදී අද (03) ජීප් රථයක් වාහන හතරක ගැටී සිදු වූ අනතුරකින්  පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා  රෝහල ගත කර ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් වාහන දෙකකට සහ යතුරු පැදියකට බරපතල හානි සිදුවී ඇති බව පොලිසිය කීය.

මෙම ජීප් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ දෙකක  , වෑන් රථයක සහ යතුරුපැදියක ඇතුළු වාහන හතරක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.  

ජීප් රථයේ ගැටුණු එක් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී පෙරළී තිබූ අතර ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ද මාර්ගයේ පෙරළී අනතුරට ලක්වී තිබිණ.

ත්‍රීරෝද රථයේ රියදුරුට සහ යතුරුපැදිකරුට තුවාල සිදුව ඇති අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසීය.

අනතුරට හේතුව ජීප් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම විය හැකි බවත් අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

 



අදහස් (0)

හල්ඔළුව ප්‍රදේශයේදී ජිප් රථයක් වාහන 4 ක ගැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site